Saturday, August 16, 2008

රාජගිරිය කලපලුවාව ශ්‍රී සුදර්මාරාම පුරාන විහාරය

රාජගිරිය කලපලුවාව ශ්‍රී සුදර්මාරාම පුරාන විහාරය

නාගරික පාරිසරයක පිහිටි මෙම පුරාන විහාරය ඉතා නිසංසල ආගමික සිත් පුබුදුවන පුදබිමකි. රාජගිරියේ සිට බුත්ගම පාරේ කි.මි 3ක් පමන යනවිට හමුවන ‍මෙම විහාරයේ ජායාරූප කිහිපයකි මේ.















ලංකා දැන්වීම් පිටුව ඇසුරෙන්

1 comment:

නිලන්ත පියසිරි said...

මෙය සුදර්මාරාමය ද නැතිනම් සුදර්ශිණාරාමයද?